Senadhee Athukorala

Senadhee Athukorala

Political Science

ගුරුවරයකු ලෙස දශක තුනක පමන අත්දැකීම් පදනම් කරගෙන, ගාල්ලට – සිපාරාවත්, කළුතරට – ගුරුමඬලත්, යන අධ්‍යාපන ආයතන ආරම්භ කරන්නට විය. දිවයිනේ ප්‍රධාන නගර වල ඉගැන්වු දක්‍ෂතම ආචාර මණ්ඩලයක් එකතුකරගෙන ඇත. දරුවන්ගේ ආරක්‍ෂාව සහ විනය ගැන සැලකිලිමත් වී ඇත. දරුවන්ට ඉගෙන ගැනීමට හැකි, නිසංසල පරිසරයක් නිර්මාණය කර ඇත. අපගේ උත්සාහය දරුවන්ගේ ජීවිත ජයග්‍රහණය කිරීමට ප්‍රයෝජනවත් වේ නම් එය අප ලැබු ජයග්‍රහණයයි.